ඇමරිකාව සහ කැනඩාව වෙන් කරන මායිමේ ඇති මේ දිය ඇල්ල තමයි "Niagara".


ඇමරිකාව සහ කැනඩාව වෙන් කරන මායිමේ ඇති මේ දිය ඇල්ල තමයි "Niagara". ඇත්තටම මෙය දිය ඇලි 3ක එකතුවක් "Horseshoe Falls(උස මීටර 57 ක්)", " American Falls(උස මීටර 30 ක්)" සහ "Bridal Veil Falls"(උස මීටර 55 ක්) කියන දිය ඇලි තුනම එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. මිනිත්තුවකට ජලය ඝන මීටර 110,000(ලීටර 110,000,000)ක් පමණ ගලා යනවලු. මෙය නැරඹීමට වාර්ෂිකව මිලියන 14ත් 20ත් අතර ප්‍රමාණයක් දෙනා පමිනේනවලු. හරිම සුන්දර ස්ථානයක්.

No comments

Powered by Blogger.