ග්‍රීසියේ දක්නට ලැබෙන දුපතක්. සංචාරකයින්ගෙන් පිරිලා. දැක්කම කියන්න පුළුවන්නේ ඒ ඇයි කියලා.


ග්‍රීසියේ දක්නට ලැබෙන දුපතක්. සංචාරකයින්ගෙන් පිරිලා. දැක්කම කියන්න පුළුවන්නේ ඒ ඇයි කියලා. ලොව සුන්දරම වෙරල තිර වලින් එකක් දැක ගැනීමේ හැකියාව ලැබෙනවා. දුපත “Zakynthos” ලෙස හැඳින්වෙනවා. බොහෝ දෙනා මෙතනට ත්‍රාසය ජනක ක්‍රීඩා කිරීමට පැමිණෙනවා. “Base Jump” ක්‍රීඩාවට ප්‍රසිද්ධයි. මෙම වෙරල තිරයට අමතරව තවත් බොහෝ සුන්දර දේවල් නැරඹීමේ හැකියාව මෙම දුපතට ගියොත් ලැබෙනවා.

No comments

Powered by Blogger.