මුහුද යට ඇති දිය ඇලි දැකල තියෙනවද ? අප්‍රිකාවේ “Mauritius” දුපත අසල දැකගන්න පුළුවන් මේ අපුරු දසුන මිරිඟුවක්. දිය ඇල්ලක් වගේ පෙන්නේ මුහුදු වැලි ඒතැන ඇති ප්‍රපාතයට ගලාගෙන යන නිසා. අපුරුයි නේ ? “Google Maps” වලින් බැලීමට හැකියාවත් තියෙනවා.
Post a Comment