කෘතිමව දුපත දෙකට වෙන් කරලා හදල තියෙන ග්‍රීසියේ “Corinth” ඇල


ග්‍රීසියේ “Corinth” ඇල(Canal) තමයි මේ. මිනිසුන් විසින් කෘතිමව මෙම දුපත දෙකට වෙන් කරලා 1893 තමයි හදල තියෙන්නේ. කිලෝ මීටර 6.4 දිගයි. ග්‍රීසියට අයත් භුමිය මෙම ඇල මාර්ගය මගින් සම්පුර්ණයෙන් වෙන් කෙරෙනවා. සංචාරකයන් බොහෝ දෙනවා මේ හරහා බෝට්ටු සවාරි යාමට පැමිණෙනවා.

No comments

Powered by Blogger.