මේ ස්වභාවිකව සැදුනු අපුරු තටාකය "Fiordo di Furore"


මේ ස්වභාවිකව සැදුනු අපුරු තටාකය "Fiordo di Furore" ලෙස හැඳින්වේ. ඉතාලියේ “Furore” නගරයේ තමයි තියෙන්නේ. නගරය ප්‍රසිද්ධ වෙන්නත් හේතුව මේ ස්ථානයලු. නාන්න අපුරු තැනක්.

No comments

Powered by Blogger.