මහපොළොව මත ඇති භයානකම ආවාට
මේ ලිපියෙන් අප පෘථිවිය මත ඇති ඉතා භයානකම ආවාට කිහිපයක් ගෙන ඒ.
01. Udachnaya Pipe
මෙය මීටර 600ක පමණ ගැඹුරකින් යුතු දියමන්ති පතලකි. රුසියාවේ පිහිටා ඇති මෙය ලොව විශාලතම විවෘත පතල ලෙස සැළකේ.
02. Guatemala Sinkhole
අධික වර්ශාව නිසා ග්වාතමාලාවේ මෙම කිඳා බැසීම සිදු වී ඇත. අති විශාල මෙම ආවාටය විසින් ගොඩනැගිලි හා මිනිස් ජීවිත රාශියක් බිලිගෙන ඇත.
03. Monticello Dam
මෙය ඇත්තේ උතුරු කැලිෆෝනියාවේ Monticello Dam හිය. මෙය අඩි 700ක් ගැඹුරු වන අතර, අඩි 70ක විශ්කම්භයකින් යුක්තය.
04. The Sawmill Sink
බහමාස්හි ඇති මෙම ගිලා බැස්ම වසර 1000ක් පමණ පැරණි වේ.
05. The Heavenly Pit
මෙම අඩි 660ක් ගැඹුරු ආවාටය චීනයේ Xiaozhaiහි පිහිටා ඇත. එමෙන්ම මෙය ලොව ගැඹුරුම ආවාටය වේ. මෙය වසර 126,000කට පෙර සෑදී ඇත.





Post a Comment